Featured

Web Development Free seminar



Published
මෙය 10-11 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් නොමි‌ලේ පැවැත්වූ සම්මන්ත්‍රණයක පටිගතකිරීමකි.

✅ HTML දැනුම ලබා දීම වෙනුවෙන් සැකසුනු වැඩසටහනකි.

✅ සම්මන්ත්‍රණයට අදාල නිබන්ධන ලබා ගැනීම සදහා සහ ඉදිරි දින වල zoom link ලබා ගැනීමට අපගේ Telegram සමූහය සදහා එක් වන්න. https://t.me/ICTFREESEMINOR

✅ පංති පිළිබද විස්තර ලබා ගැනීමට ‌අපගේ පහත Telegram සමූහයට එක් වන්න.https://t.me/smartlearnlk

✅ ICT පංති සදහා ලියාපදිංචි වීමට සිසුවාගේ නම- ශ්‍රේණිය- මාධ්‍ය Whatsapp හරහා 077 882 883 1 වෙත සම්බන්ධ වන්න. වැඩි විස්තර ලබා ගැනීමට එක් එක් ශ්‍රේණියට අදාළව Telegram සමූහ වෙත සම්බන්ධ වන්න.

Category
Web design
Be the first to comment