Featured

Single Page Websites වල අවාසි 7ක් | 7 Disadvantages of Single Page Websites (Sinhala)



Published
Single Page Website එකක් කියලා කියන්නෙ එකම එක වෙබ් පිටුවක් විතරක් තියෙන වෙබ් අඩවි වලටයි. අද අපි කතා කරන්නෙ Single Page Websites වල තියෙන අවාසි 7ක් ගැනයි.

කාල රේඛාව :
00:09 - හැඳින්වීම
01:36 - සැලසුම් කිරීමේ අපහසුව
03:07 - වෙබ් පිටුවේ උස
04:30 - Content වැඩි වීම
05:40 - Loading Time එක වැඩි වීම
06:30 - Learn Internet of Things with MagicBit (Ad)
07:30 - විශේෂිත තොරතුරක් Share කිරීමේ නොහැකියාව
08:05 - SEO වලදී විශාල පිපිරීමක් ඇති වීම
10:10 - අසාර්ථක විශ්ලේෂණ වාර්තාවන්
10:54 - අමතර දැනුම සඳහා
11:46 - වැඩසටහන අවසන් කිරීම

* Learn Internet of Things with MagicBit (10% Discount Available) : https://elearning.lk/course/learn-internet-of-things-iot-with-magicbit--coding-platform-for-kids--by-migara-amithodhana?discount_code=FA372896

* සැළකිය යුතුයි : මෙය eLearning.lk ආයතනයට සම්බන්ධ වැඩසටහනක් නොවන බව කරුණාවෙන් සළකන්න.

* ඔක්කොම කොටස් එකම තැනකින් අහන්න - https://www.youtube.com/c/DanulaWickramaarachchi/videos

#UX #UserExperience #UI #UserInterface #UIDesigning #UIDeveloping #SEO #SearchEngineOptimizations #Websites #WebDesigning #WebDeveloping #SinglePageWebsites #OnePageWebsites #ResponsiveWebDevelopment #ResponsiveWebDesigning #ICT #IT #InformationTechnology #InformationCommunicationTechnology #BusinessDevelopment #WebDesign #WebDevelopment
Category
Web design
Be the first to comment