Featured

IITS Web Design Free Workshop - Part 1



Published
පාඨමාලාවට ලියාපදිංචි වීම සදහා පහත Whatsapp Group එක වෙත Join වන්න.

https://chat.whatsapp.com/Ghw7dmJhehMC6uucppr4BY

*පාඨමාලා විස්තර*

1) *පාඨමාලා අන්තර්ගතය*

*Certificate in Web Design*

➡️ Web Design Introduction
➡️ Web Story Board
➡️ Planning a web site and manage contents
➡️ HTML
➡️ CSS and Bootstrap
➡️ Introduction of CMS
➡️ Wordpress
➡️ Java Script Fundamentals
➡️ Domain Registration and Parking
➡️ Server Management
➡️ Hosting
➡️ FTP/ E-Mail/ Softacular Apps/ Sub domain/ SSL
➡️ Payment Gateways
➡️ Business Management and Marketing Strategies
➡️ Developing a Web design firm

*Projects*

➡️ Basic web site using HTML
➡️ Stylish Web site using HTML/ CSS amd Bootstrap
➡️ Develop Cash on Delivery System using Wordpress
➡️ Develop E-Commerce Web site using Wordpress

➡️ Final Project

*Duration :* 03Months


2) *කාලය* : මාස 04

3) *පාඨමාලා ගාස්තුව* : රු 5000/= මාස 4 ටම ( පාඨමාලා ගාස්තු වාරික 2ක් ලෙස ගෙවිය හැක. නොවැම්බර් මස 14ට පෙර රු.2500/= ක් ගෙවා ලියාපදිංචි විය හැක. ඉතිරි මුදල දෙසැම්බර් මස 15ට පෙර ගෙවා අවසන් කල හැකිය.

4) *පැවැත්වෙන දිනය* : ඉරිදා උදැසන 10 සිට 12 දක්වා

5) *පාඨමාලාව අවසානයේ* ,

1)ඔබ සැමට සහතික පත්‍රයක් පිරිනැමෙන අතර එම සහතික පත්‍රය ඔබ සාදන ලබන Linkedin Account එකට සම්බන්ද කරනු ලැබේ.

2) ඔබගේම WEB Company එකක් ආරම්භ කිරිම සදහා අවශය ඉතාමත් වටිනා Unlimited Web server එකක් සහ Domain name නොමිලයේම ලබා දෙනු ලැබේ.
Category
Web design
Be the first to comment