Featured

How to Learn Programming for BEGINNERS | Episode 01 | Sinhala Programming Basics lesson 01



Published
#hashanirajapaksha #programming #python #java
How to Learn Programming for BEGINNERS | Episode 01 | Sinhala Programming Basics lesson 011
හැම අදහසක්ම ගැටලුවක්ම පහලින් කමෙන්ට් කරන්න..

❤️ හැමෝටම අමාරුයි කියලා කියන programming languages ගැන තමා මම මේ විඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ..වයස් භේදයකින් තොරව ඔයාලට programming languages පිළිබඳව හරියටම දැනගන්න පුලුවන් පහසු විදියට මේ වගේම මුල සිට සරලව කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.. ඒ වගේම ඊළඟ විඩීයෝ එකෙන් python programming language එක පිළිබඳව මුල සිට සරලව කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා..ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා..ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙලා programming languages පිළිබඳව දැනුම මාත් එක්ක බෙදාගන්න එන්න කියලා

More Video
✅ Solo Learn - How to Learn PHP for Beginners
✅ https://youtu.be/7MhcZUrDAKI

✅ How To Convert AAC to MP3 File Easily
✅ https://youtu.be/VT2aoiQmrOA


✅ Grade 11 ICT Play List
✅ Grade 10 ICT Play List
✅ Past Paper Discussion

✅ Grade 6 ICT Play List
✅ Grade 7 ICT Play List
✅ Grade 8 ICT Play List
✅ Grade 9 ICT Play List

Links
✅ Grade 11 ICT Play List
Category
Web design
Be the first to comment